දේශීය

නෙළුම්පොකුණේ සිට පා ගමනක් ඇරඹේ

(UTV | කොළඹ) – “ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු”. යන තේමාවෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට අද පෙරවරුවේ පා ගමනක් ආරම්භ වී තිබේ.

ඊට මහා සංඝරත්නය ද එක්ව සිටි අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු ද සහභාගිවී සිටිනු දැක ගත හැකි විය.

Related posts

විභාග දෙපාර්තමේන්තුවෙන් පාසල් සිසුන්ට පවත්වන කඩඉඩම් විභාග ලබන වසරේ සිට නියමිත කාලයේදී

Editor O

යතුරුපැදිය නැවැත්වූ පොලිස් නිලධාරියාට පිහි පහරක්

Mohamed Dilsad

“ජනපති තවත් හිටියොත් රට විනාසයි”

Mohamed Dilsad

Leave a Comment