දේශීය

“ශාන්තගේ ඇමතිධූරය අහෝසිකරනතෙක් සාකච්ඡා නැහැ”

(UTV | කොළඹ) – පවතින දේශපාලන අර්බුධයට විසදුම් සෙවීම සදහා ජනාධිපතිවරයා සමග සිදුකෙරෙන ඉදිරි සාකච්ඡා සදහා සහභාගී වන්නේ ශාන්ත බණ්ඩාර අමාත්‍යවරයාට ලබාදුන් අමාත්‍යධූරය වහාම අහෝසි කලහොත් පමණක් බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 එකමුතුව අවධාරණය කරනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියා.

ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කලේ වහාම අග්‍රාමාතවරයා ඇතුලු සමස්ථ ආණ්ඩුවම පාලන ක්‍රියාවලියෙන් ඉවත්විය යුතුයි.

බැසිල් රාජපක්ෂ මහතා විසින් විපක්ෂ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් මුදලට මිළදී ගැනීමේ ජාවාරමක් මේ වනවිට ආරම්භ කර ඇති බවද විමල් වීරවංශ මහතා එහිදී කියා සිටියා.

Related posts

ETI අධ්‍යක්ෂවරුන් හතරදෙනා සී.අයි.ඩී හමුවට

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ළංඝනය කිරීම් පිළිබඳ වාර්තාවක්

Editor O

2021 අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment