දේශීය

IOC ඉන්ධන මිල ගණන් යළිත් ඉහළට

(UTV | කොළඹ) –  අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ නංවා ඇත.

සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල ​​රුපියල් 75 කින් ඉහළදැමූ බව ලංකා IOC සමාගම නිවේදනය කරයි.

Related posts

ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට

Mohamed Dilsad

ජනපති කාර්යාලයට බලෙන් රිංගූ 09ක් අල්ලයි

Mohamed Dilsad

අනුරපුරයට යන බැතිමතුන්ට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment