ගොසිප්දේශීය

ලෝකේම අවධානය ගත් අරගලයට වාරණ නියෝගයක්?

(UTV | කොළඹ) – ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වනවා.

කොටුව පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ලබා ගැනීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

මෙම වාරණ නියෝග ඉල්ලීම හරහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගයේ ඇති අවහිරතා ඉවත් කිරීමට ඉවත් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි නීති ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ප්‍රථම වතාවට ඛනිජ තෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණයෙන් සුව වෙයි

Mohamed Dilsad

Leave a Comment