විදෙස්

යුක්රේන ජනපති IMF සමග සාකච්ඡා

(UTV |  යුක්රේනය) – පශ්චාත් යුධමය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර තිබෙනවා.

දැනට පවතින යුධමය තත්වය කිසියම් දිනක අවසන් වුවහොත් ආර්ථික ස්ථාවරභාවයක් ඇති කර ගැනීම කෙරෙහි එහිදී අවධානය යොමුකල බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

දැන් සිටම එවැනි එකගතාවයක් ඇතිගර ගැනීම හරහා අනාගතයේ ඇතිවිය හැකි ආර්ථික අර්බුදයක් වළක්වාගැනීමට හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා.

මේ අතර මෙම සතියේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සාකච්ඡා සඳහා යුක්රේන අග්‍රාමාත්‍යවරයාද සහභාගී වීමට නියමිතව තිබෙනවා.

Related posts

ට්‍රම්ප් ට අයත් හෝටලයක් ඉදිරිපිට වාහනයක් පුපුරා යයි.

Editor O

දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

සිංගප්පූරුවට එන පුද්ගලයන්ට අද සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක්

Mohamed Dilsad

Leave a Comment