දේශීය

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය මූඩිස් තවත් පහත හෙළයි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩිස් විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාව Caa2 මට්ටමේ සිට Ca මට්ටම දක්වා පහත හෙළීමට කටයුතු කර ඇති බව මූඩිස් ආයතනය දැනුම් දෙයි.

විදේශ ණය ගෙවීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඊට සෘජුවම බලපා ඇති අතර, ඉහළ යන ඉන්ධන සහ ආහාර මිල ගණන් හමුවේ උද්ධමනය ශීඝ්‍රයෙන් වැඩිවීමද මේ සඳහා බලපා ඇති බව මූඩිස් ආයතනය වැඩිදුරටත් පවසයි.

Related posts

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

ටිපර් රථයක් කොස්තාපල්වරයෙකු යටකර පලා යයි [RELEASE]

Mohamed Dilsad

ගෑස් සදහා සැලසුම් සහගත ගෙවීමක්

Mohamed Dilsad

Leave a Comment