දේශීය

රඹුක්කනට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තව දුරටත්

(UTV | කොළඹ) – රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

රඹුක්කනදී දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය වෙඩි ප්‍රහාර එල්ල කිරීම ත් සමග ඇතිවූ නොසන්සුකාරී තත්ත්වය හේතුවෙන් පොලිසිය ඊයේ ( 19) එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළේ ය.

Related posts

බස් ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

කබ්රාල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදා හරී

Mohamed Dilsad

74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී

Mohamed Dilsad

Leave a Comment