දේශීය

රඹුක්කන සිද්ධිය ගැන විමර්ශණයට පොලිස් නිළධාරීන් 20ක විශේෂ කණ්ඩායමක්

(UTV | කොළඹ) – රඹුක්කන ප්‍රදේශයේ ඊයේ පැවති මහජන විරෝධතාව අතරතුරදී හටගත් නොසන්සුන්තාවය පිළිබද විමර්ශණය කිරීම සදහා පොලිස් නිළධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබෙනවා.

අවිස්සාවේල්ල ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරිවරයා / සහකාර පොලිස් අධිකාරිවරුන් තුන් දෙනෙක් ඇතුලු අවිස්සාවේල්ල කොට්ඨාශෙයේ නිළධාරීන් පිරිසක් ඒ අතර වනවා.

ජ්‍යෙශ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද කැදවා තිබූ මාධ්‍ය හමුකදී මේ බව කියා සිටියා.

Related posts

අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යාංශවලින් විශේෂ ජංගම සේවාවක්

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් අද සිට මාස 5 කට වැසෙයි

Mohamed Dilsad

උත්සව සමය වෙනුවෙන් පොලිස් මෙහෙයුම් අද සිට

Mohamed Dilsad

Leave a Comment