දේශීය

IMF ප්‍රගතිය මුදල් ඇමැති ලංකාවට ආවම කියයි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා ලංකාවට පැමිණ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිත බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් ඇමති පැමිණි සැනින් රජයේ ඉදිරි මාර්ග සිතියම ද ඉදිරිපත් කරනු ඇති බව කී සභා නායකවරයා සහන ලබාදිය යුතු කොටස් වලට දිය හැකි සෑම සහනයක් ගැනම මූල්‍ය අරමුදල මෙන්ම ලෝක බැංකුව ද ප්‍රකාශ කර තිබෙන බවද සඳහන් කළේය.

Related posts

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසහන නිකුත් කෙරේ

Mohamed Dilsad

කැබිනට් අමාත්‍යාංශ 7 ක් සඳහා නව ලේකම්වරු පත්කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

Mohamed Dilsad

Leave a Comment