දේශීය

අගමැති නිල නිවස අසල උණුසුම් තත්ත්වයක්

(UTV | කොළඹ) – විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටට මේවනවිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් රැස්ව සිටී.

අප වාර්තාකරුවන් පැවසුවේ, විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයෙන් නිරතව සිටින බවය.

Related posts

තද වැසි තත්වය පහව යයි

Mohamed Dilsad

එකම දිනයක යුවළ 20ක් යුග දිවියට – රිෂාඩ් බදියුදීන්ගෙන් සමාජ සත්කාරයක්

Editor O

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් අද නිවෙස් බලා යයි

Mohamed Dilsad

Leave a Comment