දේශීය

රඹුක්කන වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග

(UTV | කොළඹ) – රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධව අණ දුන් සහ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

Related posts

අද කාලගුණය

Mohamed Dilsad

කොරෝනා නිසා බණ්ඩාරනායක මාවතේ වතු 4 ක් පරීක්ෂාවට

Mohamed Dilsad

පාසල් 47ක පළමු පාසල් වාරය අදින් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment