දේශීය

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල විෂය පථ ගැසට් කෙරේ

(UTV | කොළඹ) – පසුගිය දා දිව්රුම් දුන් නව කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අමාත්‍යාංශ 31ක රාජ්‍ය අමාත්‍යාංශවල කාර්යයභාර සංශෝධනයකට ලක් කර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආරක්ෂක සහ ආපදා කලමනාකරණය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට සංස්කෘතික හා ප්‍රාසාංග කලා යන රාජ්‍ය අමාත්‍යංශ ඇතුළත් කර තිබේ.

Related posts

ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රීලනිප 74 වැනි සංවත්සරය පැවැත්වීමට වත්මන් පාර්ශ්වයට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැහැ – දයාසිරි ජය⁣සේකර

Editor O

දයාසිරිගෙන් චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment