දේශීය

මැයි 1 සහ 3 විදුලි කප්පාදුවට සිදුවන දේ

(UTV | කොළඹ) – මැයි මස 1 වැනිදා සහ මැයි මස 3 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ මැයි මස 1 වැනිදාට ලෝක කම්කරු දිනය වෙනුවෙන් සහ ඉස්ලාම් භක්තිකයින්ගේ ප්‍රධාන උත්සවයක් වන රාමසාන් උත්සවය යෙදෙන මැයි මස 3 දින වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

Related posts

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද උසස් පෙළ විභාගය අද සිට

Mohamed Dilsad

PHI කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණාත්මක සාකච්ඡාවක

Mohamed Dilsad

අතේ කොටසක් සජිත්ට ගැලවෙයි.

Editor O

Leave a Comment