දේශීය

විදුලි ගාස්තු වැඩි කරන ලකුණු

(UTV | කොළඹ) – වසර 08 කට වැඩි කාලයක සිට විදුලිබිල් ගාස්තු සංශෝධනයක් සිදුකර නොමැති බැවින් වර්තමානයේ ගාස්තු වැඩි කිරීමක් සිදුකල යුතුය යන්න සිය ස්ථාවරය බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඊට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ.

කිසියම් අයුරකින් ගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නේ නම් කල්තියා මහජනතාවට එය දැනුම් දෙන බවද ඔහු සඳහන් කළා.

Related posts

සාගරට පක්ෂ ලේකම් ධූරය අහිමි වනු ඇති බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ඖෂධ සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අල්ලස් කොමිෂමට පැමිණිලි කරයි.

Editor O

Leave a Comment