දේශීය

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ප්‍රදානයක්

(UTV | කොළඹ) – ශ්‍රි ලංකාවට අවශ්‍ය ඖෂධ, ආහාර හා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් යුවාන් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ.

මේ අපසහු අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනතාවට සහායවිමට මෙම ප්‍රදානය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

මෙම යුවාන් මිලියන 300ක ප්‍රදානය සමගින් ශ්‍රී ලංකාව මේ අපහසු අවස්ථාවේදී ලබාදී ඇති සමස්ත ආධාරය යුවාන් මිලියන 500ක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 76ක් තානාපති කාර්යාලය පවසයි.

Related posts

ඔමික්‍රොන් වලින් ආරක්ෂාවීමට තෙවන මාත්‍රාව ලබා ගන්න

Mohamed Dilsad

නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපනය වෙයි

Mohamed Dilsad

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment