දේශීය

යළිත් ඉන්ධන හිඟයක්

(UTV | කොළඹ) – දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල යළිත් ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සමලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසන්නේ පිරවුම්හල්වලින් ඇනවුම්කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන බවය.

ඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය සඳුදා පස්වරුවේ අවසන් වුවත් අඛණ්ඩව ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමට නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.

Related posts

වී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්

Editor O

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ මොරටුව නගර සභා සේවකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

Mohamed Dilsad

Leave a Comment