දේශීය

විරෝධතා පා ගමනක් හේතුවෙන් නුගේගොඩ අවට දැඩි රථවාහන තදබදයක්

(UTV | කොළඹ) – විරෝධතා පා ගමනක් හේතුවෙන් නුගේගොඩ මංසන්ධියේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එම විරෝධතාවය සංවිධානය කර ඇති බව අප වාර්තාකරු පවසයි.

Related posts

සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ පැළඳීම අනවශ්‍යයි[LETTER]

Mohamed Dilsad

IMF නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බළධාරීන් අතර තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment