දේශීය

ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිට පළඳවයි

(UTV | කොළඹ) –  රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පැළඳවීම අද (06දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය.

දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර, නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ.

Related posts

රිෂාඩ්ගේ අත්අඩංගුවට ගැනීම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය හෙළා දකී

Mohamed Dilsad

ගුවන් තොටුපල තීරුබදු රහිත වෙළඳසැල් අද සිට විවෘතයි

Mohamed Dilsad

කොවිඩ් මරණ ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment