දේශීය

අද පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක රැස්විමක් අද ( 09) පැවැත්වේ.

අද පෙරවරු 10 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එය පැවැත්වේ.

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි කතානායකවරයා සඳහන් කළේ ය.

Related posts

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් නිමයි

Mohamed Dilsad

ජල කප්පාදු තොරතුරු සඳහා SMS සේවාවක්

Mohamed Dilsad

රජයේ සේවකයන්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක්

Editor O

Leave a Comment