දේශීය

IOC සමාගමෙනුත් අද සිට ඉන්ධන සීමා

(UTV | කොළඹ) – වාහන වර්ගය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමා පැණවීමට ලංකා අයි ඕ සී සමාගමද තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි යතුරු පැදි සඳහා රුපියල් 2000 ක් – ත්‍රී රෝද රථ සඳහා රුපියල් 3000 ක් සහ මෝටර් රථ – වෑන් හා ජීප් රථ සඳහා රුපියල් 8000 ක් ලෙස උපරිම සීමා බලාත්මක බව ලංකා අයි ඕ සී සමාගම සඳහන් කළා.

කෙසේවෙතත් බස් – ලොරි හෝ වෙනත් වාණිජමය අරමුණු මත පදනම්වූ වාහන සඳහා මෙය අදාළ වන්නේ නැහැ.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවද පසුගිය 05 වනදා සිට බලාත්මක වන පරිදි මෙම ඉන්ධන සීමා පණවනු ලැබුවා.

Related posts

තායි ජාතික කාන්තාවක් ගුවනින් ගෙනා, රුපියල් කෝටි 10ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදි අල්ලයි.

Editor O

නඩු භාණ්ඩ කාමරයේ තිබූ විදේශ මත්පැන් , තේ කහට වෙලා…!

Editor O

වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලයීය දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුමක්

Editor O

Leave a Comment