දේශීය

‘හමුදා පාලනයකට මඟ පෑදීම ඇතිවන ක්‍රියාවන් සිදු නොකරන්න’

(UTV | කොළඹ) – යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ඉතා සාමකාමීව අපූරු අරගලයක් ගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

හිටපු ජනාධිපතිනිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, හමුදා පාලනයකට මඟ පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් ප්‍රචණ්ඩත්වය ඇතිවන ක්‍රියාවන් සිදු නොකරන ලෙසයි.

Related posts

විදෙස් ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

හපුතලේ ගුවන් අනතුරේ රස පරීක්ෂක වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

මඩ පොහොර නොමිලේ කිලෝ 50 පොහොර මිටිය 1500කට

Mohamed Dilsad

Leave a Comment