දේශීය

ත්‍රිකුණාමලයේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලයි

(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී සිටින්නේ යැයි විරෝධතාකරුවන් කියා සිටිති.

මෙම පිරිස වහා ඉන් එලියට දමන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ විරෝධයේ යෙදෙති.

එම කදවුර ආසන්නයේ මේ වන විට ආරක්‍ෂවද තර කර ඇත.

Related posts

කොරෝනා නිසා ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කරයි

Mohamed Dilsad

ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛයට අතුරු තහනමක්

Editor O

Leave a Comment