දේශීය

වෙඩි තියන්න පොලිසියටත් අවසර

(UTV | කොළඹ) – කලහකාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස් සම්බන්ධයෙන් උපරිම පියවර ගැනීමට සහ අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම ඇතුළු නීත්‍යනුකූල බලය භාවිත කිරීමට සියලු ම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය මගින් උපදෙස් දී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

No photo description available.

Related posts

ශානි අබේසේකර නඩුවේ 4 වන සැකකරු අධිකරණයට

Mohamed Dilsad

පිලිප් කුමරුගේ අභාවයට ලොව නන් දෙසින් ශෝක පණිවිඩ – අගමැති මහින්දත් සොව පළ කරයි

Mohamed Dilsad

අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රීලනිපයේ අයට කුමක් වෙයිද ?

Mohamed Dilsad

Leave a Comment