දේශීය

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ මොරටුව නගර සභා සේවකයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව ත් පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ මොරටුව නගර සභා සේවකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මීට පෙර ද සිද්ධියට අදාළව මොරටුව නගර සභා සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අතර, මැයි 9 වන දා දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 159 දෙනෙකු ඊයේ (මැයි 15) අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඊට පෙර පුද්ගලයින් 398 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

Related posts

සිසුවියට අසභ්‍ය දර්ශන යැවූ ගුරුවරයා අත්අඩංගුවටතඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මඟින් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ එම පාසලේම ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුව පොලීසිය විසින් එම ගුරුවරයාව සැකපිට ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත. 44 හැවිරිදි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරයාව අද (31) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩුවොත් නීතිය දැඩි වෙයි

Mohamed Dilsad

පොලිස් නිලධාරියාව හප්පා පළාගිය රියදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment