දේශීය

පාකිස්තානය කළඹමින් සිදු වූ පිපිරීම

(UTV |  කරච්චි) – පාකිස්තානයේ කරච්චිනුවර ව්‍යාපාරික මධ්‍යස්ථාන බහුලව ඇති ජනාකිර්ණ ප්‍රදේශයක ඊයේ (17) සවස පිපිරීම‍ක් සිදුව තිබේ.

එම පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

වාහනවල වායු විමෝචනය මැනීම විධිමත් කිරීමට අවධානය

Mohamed Dilsad

මරදගොල්ල ප්‍රදේශයේ පවුල් 30 කට අයත් පිරිසක් අවතැන්

Mohamed Dilsad

චාල්ස්ගේ ඉල්ලා අස්වීම තවම පිළිගෙන නැහැ ?

Mohamed Dilsad

Leave a Comment