දේශීය

බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවධානමක්

(UTV | කොළඹ) – තිරිගු පිටි මිල කිහිපවරක්ම ඉහළ දැමීම හමුවේ බේකරි කර්මාන්තය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවධානමක් මතුව ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ තිරිගු පිටි සපයන ප්‍රධාන ආයතන දෙකෙන් එක් ආයතනයක් ඊයේ දිනයේදී රුපියල් 35 කින් තිරිගු පිටි මිල ඉහළ දමා ඇති බවයි.

පවතින ඉන්ධන සහ ගෑස් අර්බුදය හේතුවෙන්ද බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

Related posts

එතනෝල් ප්‍රවාහනය කළ සැරයන්වරයාගේ වැඩ තහනම් කෙරේ [UPDATE]

Mohamed Dilsad

රුපියල් 50කට ඝාතනයක් සිදුකළ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයා කොළඹ පදිංචිකරුවෙක්

Mohamed Dilsad

Leave a Comment