දේශීය

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මැයි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ චෝදනාව මත මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) අත්අඩංගුවට ගත්තා.

Related posts

දිස්ත්‍රික් 04ක අවධානම් ස්ථානවල ජනතාව ඉවත් කෙරේ

Editor O

අමානුෂික ඝාතනයක්

Mohamed Dilsad

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment