දේශීය

නව ඇමති මණ්ඩලය ඇමති වැටුප් නැහැ – අගමැති

(UTV | කොළඹ) – අලුතෙන් ඇමැතිවරුන් පත් කරනකොට ඒ අයට ඇමැතිවරුන් වැටුප් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන්නත් සාකච්ඡා කරන අතර ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය කරන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

Related posts

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

Mohamed Dilsad

සතොස ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීරණය මෙන්න

Editor O

චීන ආරක්ෂක අමාත්‍යවරයා අප්‍රේල් 27 දිවයිනට

Mohamed Dilsad

Leave a Comment