(UTV | කොළඹ) – තවත් කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා දිවුරුම් දී ඇත.
සෙසු අමාත්‍යවරුන් පිරිස පහතින් දැක්වේ.