දේශීය

ඉන්ධන මිල දී ගැනීම ගැන බලශක්ති ඇමතිගෙන් ඉල්ලීම

(UTV | කොළඹ) – තෙවැනි පාර්ශවයන්ගෙන් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්ධන එකතු කරන පුද්ගලයින් පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙනත් ද්‍රව සමග මිශ්‍ර කර වැඩිමිලට අලෙවි කරන බවට විමර්ශනවලදී හෙළිවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා නිකුත් කළ Twitter සටහන පහතින්,

Related posts

බැසිල් ඇතුළු තිදෙනා දිවි නැගුම නඩුවෙන් නිදහස්

Mohamed Dilsad

මධ්‍යම පාන්තිකයින්ට නිවාස 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

Mohamed Dilsad

පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක්

Mohamed Dilsad

Leave a Comment