දේශීය

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

(UTV | කොළඹ) –  අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 19.5%කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ගාස්තු සංශෝධනයට අනුව මගී බස් රථයක අවම ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කාණ්ඩ 350ක් යටතේ සිදුවන බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Related posts

චීන සමාගම් දෙකකින් මෙරටට පරිත්‍යාගයක්

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න යලිත් රිමාන්ඩ්

Mohamed Dilsad

මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment