දේශීය

මුදල් ඇමති රනිල්

(UTV | කොළඹ) –  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු කෙරුණා.  

Related posts

කොළඹ ළමා රෝහලත් කොවිඩ් අවධානමේ

Mohamed Dilsad

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

Mohamed Dilsad

ගෝල්ෆේස් මහජන අරගලයට දින 100 ක්

Mohamed Dilsad

Leave a Comment