Trending News

GSP + සහනය මැයි 19 වන දින සිට මෙරටට

(උදයම්,කොළඹ)  – මෙරටට යළි ලබාදුන් GSP + සහනය මැයි 19 වන දින සිට බලපැවැත්වෙන බව යුරෝපා සංගමය නිවේදනය කරයි.
මෙම සහනය ලංකාවට ලැබීමත් සමග වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හා වෙළෙඳ ගිවිසුම් සඳහා වඩාත් පෙළඹෙනු ඇති බව යුරෝපා සංගමයේ GSP + සහනයට අදාළව ශ්‍රී ලංකාව හා මාලදිවයින පිළිබඳ නියෝජිත පිරිසේ ප්‍රධානියා වන තුන්ලායි මාර්ගූ කියා සිටියේය.
මේ හරහා මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නොව මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටද මෙයින් වාසි අත්වන බව ඔහු සඳහන් කළේය.

Related posts

களு, ஜின் கங்கைளின் நீர் மட்டம் உயர்வு

Mohamed Dilsad

50 லட்சம் குழந்தைகள் வறட்சி மற்றும் பஞ்சத்தால் பாதிப்பு

Mohamed Dilsad

IMF warns of low interest rates threatening global financial stability

Mohamed Dilsad

Leave a Comment