දේශීය

මහින්දගෙන් CID යෙන් ප්‍රශ්න කෙරේ

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සවස හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ මැයි 09 වැනි දා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන්.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍ව්රරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, 9 වැනි දා සිද්ධිය සම්බන්ධයෙනු යි.

Related posts

කොරෝනාවෙන් මියයන සහ රෝහල් ගතවුවන්ට රක්ෂණ වන්දි

Mohamed Dilsad

තවත් මන්ත්‍රීවරු පිරිසකට අද PCR පරීක්ෂණ

Mohamed Dilsad

බොරැල්ලේදී බස් රථයක් සහ ගිලන් රථයක් එකිනෙක ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment