දේශීය

අදත් ගෑස් නෑ – ලිට්‍රෝ

(UTV | කොළඹ) – අද (27) දිනයේදී ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ 5 සහ කිලෝ 2.3 ගෑස් කිසිවක් බෙදා නොහරින බව එම සමාගම සදහන් කරයි.

ගෑස් බෙදාහැරීම පසුගිය 24 වැනිදා නතර කෙරුණු අතර, ඒ අනුව අදට දින හතරක් පමණ වේ.

මෙම තත්ත්වය මත නාගරික ප්‍රදේශවල ජීවිතවන ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.

Related posts

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයෝ ඉල්ලා අස්වෙති.

Editor O

ජපන් ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්

Editor O

ජනපතිගේ මැයි දින පණිවුඩ

Mohamed Dilsad

Leave a Comment