දේශීය

බැස්ටියන් මාවතේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

(UTV | කොළඹ) – කොළඹ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 30 හැවිරිදි අයෙක් බවයි සඳහන් වන්නේ.

Related posts

නවක වද ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහාය

Mohamed Dilsad

ජනපති කාර්යාලයට බලෙන් රිංගූ 09ක් අල්ලයි

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment