දේශීය

ගෑස් පෝලිම්වල ඉන්න එපා : ලිට්‍රෝ

(UTV | කොළඹ) – අද (06) දින ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එමෙන්ම හෙට (07) දිනය වනතුරු ගෑස් සිලින්ඩර ලබාගැනීමට පෝලිම්වල රැඳී නොසිටින ලෙස ද ලිට්‍රෝ සමාගම දැනුම් දී ඇත.

Related posts

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

ශානි අබේසේකරටත් කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

ATA පෙත්සම් විභාගය අත්හිටවෙයි

Mohamed Dilsad

Leave a Comment