දේශීය

ආහාර අර්බුදයට, ලංකාවට බංගලාදේශයෙන් අර්තාපල්

(UTV | කොළඹ) – දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ(සාර්ක්) මහලේකම් ඇසල රුවන් වීරකෝන් මහතා සමඟ පැවති සාකච්ඡාවක දී බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා විසින් පවතින අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් ලබාදීමට බංග්ලාදේශය තීරණය කර තිබෙන බව සඳහන් කර ඇත.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ප්‍රකාශ කර ඇත්තේ බංග්ලාදේශය විශාල ජනගහනයක් සිටින රටක් වුව ද මේ අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් ලබා දිය හැකි බවයි.

Related posts

අදත් පළාත් රැසකට තද වැසි

Mohamed Dilsad

මාලිමාවේ “බඩුම තමා”, තිසා වැව් රක්ෂිතයේ නිවසක් ඉදිකරලා.

Editor O

තලපති විජේ ඉන්දියාව හොල්ලයි

Editor O

Leave a Comment