දේශීය

සිමෙන්ති මිල යළි ඉහළ යයි

(UTV | කොළඹ) – කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල යළිත් වරක් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව 2,850ක්ව පැවති සිමෙන්ති කොට්ටයක් රුපියල් 150කින් මිල ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

මෙරට නිෂ්පාදනය කරන සහ ආනයනික සියලු සිමෙන්ති වර්ගවල කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 3,000ක් වන බව සිමෙන්ති සමාගම් පවසයි.

Related posts

විභාග පැවැත්වෙන දිනයන් පිළිබඳ ප්‍රකාශයක්

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් කොළඹට

Mohamed Dilsad

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Editor O

Leave a Comment