දේශීය

කබ්රාල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදා හරී

(UTV | කොළඹ) –  පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් ගොණු කරන ලද පැමිණිල්ලකට අදාලව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඨ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

Related posts

මල්වාන ප්‍රදේශයේ රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට

Mohamed Dilsad

විදුලිය කැපෙන වේලාවන් මෙන්න

Mohamed Dilsad

විදුලිබල පනත සංශෝධනයට ලෝක බැංකුව ඇතුළු ආයතන තුනකින් දැඩි විරෝධයක්

Editor O

Leave a Comment