දේශීය

ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට

(UTV | කොළඹ) – මහාචාර්ය ආශු මාරසිංහ මහතා අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස පත්කර තිබේ.

තමන් කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගෙන එම තනතුරේ කටයුතු කරන බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන්කරයි.

Related posts

ජෝර්දානයේ සිට පිරිසක් දිවයිනට

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා සඳහා ලංගම බස් රථ යොදවයි

Mohamed Dilsad

බස්නාහිර පැය 2ක විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment