දේශීය

මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනපති හමුවෙති …

(UTV | කොළඹ) – මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙති.

ජනාධිපතිතුමා සහ තානාපතිවරුන් අතර හමුව පසුගියදා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරුන් දැනුම්වත් කළේය.

පවතින තත්ත්වය විසඳා ගැනීමට එම රටවලට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිය හැකි සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිතුමා මේ වන විට එම රටවලින් දී ඇති සහාය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළා.

Related posts

ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් ගමන් කීපයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි.

Editor O

විභාග දෙපාර්තමේන්තුවෙන් පාසල් සිසුන්ට පවත්වන කඩඉඩම් විභාග ලබන වසරේ සිට නියමිත කාලයේදී

Editor O

Leave a Comment