දේශීය

ජනාධිපතිතුමාගේ පොසොන් දින පණිවුඩය

(UTV | කොළඹ) – පොදුජන කේන්ද්‍රීය අරමුණක් ජයග්‍රහණය වෙනුවෙන් සියළු දෙනාගේ සමගිය , සහය , හා බැදීම් අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පොසොන් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ දැක්වෙන්නේ අතීත හෙළයන් අභියෝග ජය ගත්තේ සාමුහික හා පොදු එකගතා මත පිහිටා කටයුතු කිරී⁣මේ ප්‍රතිඑලයක් ලෙස බවයි.

මිහිදු මා හිමි පෙන්වා දුන් දහම අතීත ශ්‍රී ලංකාව ශ්‍රී විභුතියෙන් අනුනව පැවති බවද ජනාධිපතිවරයා සිහිපත් කරනවා.

Related posts

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් දේශපාලන වේදිකාව උණුසුම්

Mohamed Dilsad

ජනපති සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා කල් යයි

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ කල පක්‍ෂි ජාවාරමක්

Mohamed Dilsad

Leave a Comment