දේශීය

හෙට සිට “පාර්ක් ඇන්ඩ් රයිඩ්” සේවාව

(UTV | කොළඹ) – හෙට සිට පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවාව දිනපතාම ක්‍රියාත්මක කිරීමට ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙනවා.

ඒ අනුව උදාසන 06 යි 30 සිට පෙරවරු 08 දක්වා මාකුඹුර / කඩවත සහ කටුබැද්ද යන ස්ථානවලින් බස් රථ ධාවනය වන අතර පස්වරු 04 සිට 06 දක්වා කොළඹ සිට මාකුඹුර / කඩවත සහ කටුබැද්ද දක්වා බස් රථ පිටත්වන බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

Related posts

මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලීසියට උපදෙසක්

Mohamed Dilsad

ජනකගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

නිරෝධායන වන නිවෙස් වල අපද්‍රව්‍ය වලට කල යුතු දේ

Mohamed Dilsad

Leave a Comment