දේශීය

රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු

(UTV | කොළඹ) – පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා දිනයේ නිවාඩු ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම යෝජනවාට සෞඛ්‍ය, විදුලිබල හා බලශක්ති, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා මෙයට ඇතුළත් නොවෙයි.

මෙය මාස 03 ක කාලයක් සඳහා බලපැවැත් වේ.

Related posts

පාසල්වල අනෙකුත් පන්ති ආරම්භය ගැන නිවේදනයක්

Mohamed Dilsad

මහ මැතිවරණයට පැෆරල් නිරික්ෂකයන් 5,000 ක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ පොකුර තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment