දේශීය

ඉන්ධන නොලැබුණහොත් සිකුරාදා සිට බස් නැහැ

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (15) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය 80% කින් පමණ අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද දිනයේ 20% ක් පමණ බස් රථ ධාවනය සිදු කළද සිකුරාදා දිනය වන විට ඉන්ධන නොලැබුණහොත් බස් රථ ධාවනය සම්පූරණයෙන්ම අඩාල වන බවයි ඔහු සඳහන් කරන්නේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ට ගෑස් සිලින්ඩරයේ තනතුරක්

Editor O

නිවසට ගෑස් බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ නිල නිවසෙන් යවන්න, වටගලත් වටේ යයි

Editor O

Leave a Comment