දේශීය

පාසල් හෙට නිවාඩු

(UTV | කොළඹ) – සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17) දිනය නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

හෙට සිට බස්නාහිර දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

Mohamed Dilsad

අද සිට ඇඳිරි නීතිය පැනවෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment