දේශීය

සනත් නිශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ජගත් සමන්ත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගිය 17 වනදා ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුල්හලකදී පුද්ගලයෙකුට පහර දීම සහ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අදාළවයි.

Related posts

ජනාධිපති අනුරගේ වැය ශීර්ෂය සියයට 300%කින් ඉහළ ට

Editor O

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

ටිපර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26⁣ දෙනෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment