දේශීය

කොත්තු, බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළට

(UTV | කොළඹ) – කොත්තු, රයිස් හා බත් පැකට්ටු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල සියයට 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඉන්ධන මිල ඉහල යාමත් සමග සියලුම භාණ්ඩවල මිල වැඩිවීම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින්

Mohamed Dilsad

බැඳුම්කර වෝහාරික විගණන වාර්තා දිය නොහැකි බව කථානායක කියයි

Mohamed Dilsad

සුළු වැරදි සඳහා දඬුවම් ලැබ සිටින්නන්ට සහන සැලසීමට පියවර

Mohamed Dilsad

Leave a Comment