දේශීය

බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය හෙට

(UTV | කොළඹ) – ජුලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධයෙන් හෙට (28) දිනයේ දි අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ දි ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්යය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

Related posts

මෙරට PCR පරීක්ෂණ 98,000 ඉක්මවයි

Mohamed Dilsad

වෙඩි වැදි මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගුවනින් ලංකාවට

Mohamed Dilsad

වතු සේවකයින්ගේ රු 1,700 වැටුප ට පඩිපාලක සභාවේ අනුමැතිය

Editor O

Leave a Comment